තනිකම

මිලින වූ හදවතෙන්,
ඉකිගැහෙන කදුලු කැට,
තනි නොතනියට සිටින
උලලේන් හඩම නම්,
තනිකමින් ඉරිතැලුණු,
කැඩීගිය, බිදී ගිය,
නියo මහ කතර මැද 
තනිවෙලා හඩන්නම්.
ඒ කදුලු කැට නිසා
යා වෙයිද තැලුනු  සිත?
වියලි කත දිය පොදක්
වගුරුවා බලන්නම්.


©මල්ෂා වල්ගමගේ
2007/03/18

0 comments:

Post a Comment